Saturday, April 20, 2024

General line - 0115112241

ආදායම් වාර්තා සම්පූර්ණ කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් අද මීගමුවේදී

දිල්ශාන් තුෂාර




2017 අංක 27 දරණ නව දේශීය ආදායම් පනත අනුව ආදායම් වාර්තා සම්පූර්ණ කිරීම පිළිබඳ දැනුවත් කිරීමේ තවත් සම්මන්ත‍්‍රණයක් මීගමුව මහ නගර සභා ශ‍්‍රවණාගාරයේදී අද (17) පෙරවරුවේ ආරම්භ වනවා.

බදු ගෙවීම සම්බන්ධ සියලූ ගැටළු නිරාකරණය කර ගැනීමට මෙහිදී සියලූ දෙනාට අවස්ථාව හිමිවන බවයි දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් නදුන් ගුරුගේ නෙත් නිවුස් වෙත පැවසුවේ.