Thursday, April 25, 2024

General line - 0115112241

මීළඟ ජනාධිපතිට පැවරෙන ප්‍රමුඛ වගකීම

දිල්ශාන් තුෂාර




විනය ඇති රටක් සඳහා කටයුතු කිරීම මීළග ජනාධිපතිවරයාට පැවරෙන ප‍්‍රමුඛ වගකීමක් බව ශී‍්‍ර ජයවර්ධන විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ පවසනවා.

විනය නොමැතිව කිසිඳු සංවර්ධන ඉලක්කයක්ද සපුරාගත නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රට විනයවත් කිරීමට නම් පාලකයාද විනයවත් විය යුතුයි. විනය වචනයෙන් මෙන්ම කි‍්‍රයාවෙන්ද ප‍්‍රකට කළ යුතු වනවා.