Thursday, April 25, 2024

General line - 0115112241

ලංගම බස් වර්ජනයක

කසුන් කැලුම්




වැටුප් ගැටලුවක් සහ ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ලංගම සේවකයින් දිවයින පුරා වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මේ, ඒ පිළිබඳ කරුණු දැක්වූ 
ශ්‍රී ලංකා නිදහස් ජාතික ප්‍රවාහන සේවක සමිතියේ සභාපති සමන් කුමාර.

ලංගම සේවකයින් ගේ වැටුප් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඊයේ සිට බස් ඩිපෝ 60ක් පමණ මෙම වැඩ වර්ජනයට එක්ව සිටිනවා. ඊයේ දිනයේදී මෙම වර්ජනය සම්බන්ධයෙන් ලංගම සභාපතිවරයා සමග සාකච්ජාවක් පැවැත්වුවා. එහිදී මෙම ගැටලුව සම්බන්ධයෙන් අපි අද දිනයේත් සාකච්ජා කිරීමට බලාපොරොත්තු වෙනවා.