Wednesday, April 24, 2024

General line - 0115112241

දුම්රියක් පීලි පනී




කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් සිදුව තිබෙනවා.

ඒ අවිස්සාවේල්ල සහ පුවක්පිටිය අතරදී දුම්රියක් පීලි පැනීමකට ලක්වීම හේතුවෙන්.