Wednesday, April 24, 2024

General line - 0115112241

මීළඟ නායකයා කෙසේ විය යුතුද? - විද්වත් මත

තරංග රුක්ෂාන්




ජනතාව ඉදිරියට ගෙන යා හැකි පුද්ගලයෙකු රටක නායකයා පත්විය යුතු බව කොළඹ විශ්ව විද්‍යාලයේ සම්මානිත මහාචාර්ය ජේ. බී. දිසානායක පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මීළග ඡන්දය ගැන අවධානය යොමු කරන නායකයෙකුට වඩා, රටට වැදගත් වන්නේ මීළඟ පරපුර ගැන අවධානය යොමු කරන නායකයෙකු බවයි.

නව ලෝකයද වේගයෙන් ඉදිරියට යන මොහොතක රට මෙන්ම ජනතාවද ඉදිරියට ගෙනයාමට නම් පාලකයාට නිවැරදි දැක්මක් තිබිය යුතුයි. එය දේශපාලන කතාවකට පමණක් නොව ප‍්‍රයෝගිකව කි‍්‍රයාත්මක කළ යුතුද වෙනවා.

(මේ සම්බන්ධ මීට පෙර පළ වූ පුවත පහතින්)

  1. ශ්‍රී ලංකාවේ අලුත් නායකයා කෙසේ වියයුතු දැයි විද්වතුන් පෙන්වයි