Thursday, April 18, 2024

General line - 0115112241

සැප්තැම්බරයේ වෙනසක් ජනපති පෙන්වයි




සාහිත්‍ය මාසය ලෙස හැදින්වෙන සැප්තැම්බර් මාසය රැකියා දෙන මාසය බවට පත්ව ඇතැයි ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.  

උපාධිධාරීන් 1,400 ක් වෙනුවෙන් ගුරු පත්වීම් ප‍්‍රදානය කිරීම සදහා කුරුණෑගල වෙලගෙදර කී‍්‍රඩාංගණයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියාසිටියා.

මෙරට ගුරු සේවයේ නිරත දෙලක්‍ෂ 80,000 ක් පමණ වන පිරිසෙන් සියයට 10 ක් පමණ ගුරු සේවයට නුසුදුසු බව අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සිදුකළ නවතම පර්යේෂණයකින් අනාවරණ වී ඇති බවද ජනාධිපතිවරයා මෙහිදී කියාසිටියා.