Tuesday, May 26, 2020
Hotline - 0770586666

එජාප අර්බුදයට හේතුව වාසු හෙළි කරයි

සිතාරා අතුකෝරළ/සමන්ත කුමාර

1140Views


 


එක්සත් ජාතික පක්‍ෂය තුළ ඇති වී ඇති අර්බුදයට හේතුව එළඹෙන ජනාධිපතිවරණයේදී නියත පරාජයක් ලබන බවට පැහැදිලි වී තිබීම බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර පවසනවා.

කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්තී‍්‍රවරයා මේ බව කියාසිටියා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර පි‍්‍රයදර්ශන යාපාද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා.

ජනාධිපතිවරණයට පෙර ඇල්පිටිය ප‍්‍රාදේශිය සභා මැතිවරණය පැවැත්වීම වැළැක්වීම එක්සත් ජාතික පක්‍ෂයේ අරමුණ වී ඇති බවයි මන්තී‍්‍රවරයා එහිදී පෙන්වා දුන්නේ. 
 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here