Thursday, April 25, 2024

General line - 0115112241

එජාප අර්බුදයට හේතුව වාසු හෙළි කරයි

සිතාරා අතුකෝරළ/සමන්ත කුමාර




එක්සත් ජාතික පක්‍ෂය තුළ ඇති වී ඇති අර්බුදයට හේතුව එළඹෙන ජනාධිපතිවරණයේදී නියත පරාජයක් ලබන බවට පැහැදිලි වී තිබීම බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර වාසුදේව නානායක්කාර පවසනවා.

කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්තී‍්‍රවරයා මේ බව කියාසිටියා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර පි‍්‍රයදර්ශන යාපාද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියා.

ජනාධිපතිවරණයට පෙර ඇල්පිටිය ප‍්‍රාදේශිය සභා මැතිවරණය පැවැත්වීම වැළැක්වීම එක්සත් ජාතික පක්‍ෂයේ අරමුණ වී ඇති බවයි මන්තී‍්‍රවරයා එහිදී පෙන්වා දුන්නේ.