Friday, March 29, 2024

General line - 0115112241

බොහෝ දේ වෙනස් කිරීමේ හැකියාව ගැන 'අන්ලිමිටඩ්' තුළින්



පුද්ගලයෙකු සතු වටිනාකම හඳුනාගෙන එය වෙනස් නොවන අයුරින් කටයුතු කරන්නේ නම්, බොහෝ දේ වෙනස් කිරීමේ හැකියාව පවතින බව කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (19) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වෙමින්. 

දරුවන්ගේ වටිනාකම බොහෝවිට තීරණය වන්නේ මව්පියන්ගේ හැසිරීම මත බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ්.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.