Tuesday, April 16, 2024

General line - 0115112241

අතුරුදහන්වුවන්ගේ පවුල් වලට නොවැම්බරයේ සිට දීමනාවක්




නොවැම්බර් මාසයේ සිට අතුරුදන්වූවන්ගේ පවුල්වලට රුපියල් 6,000 ක අතුරු දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් සේවයේ යෙදී සිටියදී අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ටද මෙම දීමනාව ලබාගත හැකි බවයි මුදල් අමාත්‍යාංශය සදහන් කළේ. තම පවුලේ සාමාජිකයෙකු අතුරුදන් වූ බවට ප්‍රවාස සහතිකයක් ඉදිරිපත් කරන පවුල්වලට මෙම අතුරු සහනය ගෙවීමට යෝජනා වී ඇත්තේ 2019 අයවැය යෝජනාවලට අනුවයි.