Tuesday, April 23, 2024

General line - 0115112241

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට පළමු දිනයේම ජන ගඟක්




21 වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (20) ආරම්භ වුණා. අද දිනයේදී ලක්‍ෂයක පමණ පාඨකයින් පිරිසක් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණි බවයි ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ සභාපති විජිත යාපා නෙත් නිවුස් වෙත කියාසිටියේ.

ලබන 29 වනදා දක්වා පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට නිල මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ නෙත් එෆ්එම් රේඩියෝවයි.