Thursday, October 17, 2019
Hotline - 0770586666

ජාතික ජනබල වේගයේ ලකුණ සහ පෙරමුණ තවත් දින කිහිපයකින්

සජිත් තිලකරත්න

325Views

 

 

 

සිය ජනාධිපති අපේක්‍ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් දිවයින පුරා ප්‍රචාරක වැඩපිලිවෙළ දැනටමත් ක්‍රියාත්මක කර ඇති බව ජාතික ජනබල වේගය පවසනවා. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඒ පිළිබද මෙලෙස අදහස් පළ කළා.

ජාතික ජනබල වේගය මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන නව පෙරමුණ සහ ලකුණ ඉදිරි දින කිහිපයේදී ප්‍රකාශයට පත් කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පැවසුවා.