Wednesday, April 24, 2024

General line - 0115112241

රග්බි ලෝක කුසලානයේ පළමු ජය ජපානයට

සමන්ත කුමාර




2019 ලෝක කුසලාන රග්බි තරගාවලියේ පළමු ජය වාර්තා කිරීමට සත්කාරක ජපානය සමත් වුණා. ඒ, රුසියානු කණ්ඩායම ලකුණු 30 ට 10 ක් ලෙස පරාජයට පත් කරමින්.

මෙම තරගාවලියේ තරග 3 ක් අද (21) පැවැත්වීමට නියමිතයි. ඉන් එක් තරගයක් පැවැත්වෙන්නේ ඕස්ටේ්‍රලියාව සහ ෆිජි කණ්ඩායම් අතරයි. ප්‍රංශය සහ ආර්ජන්ටිනාව අතර තරගයක්ද අද පැවැත්වෙනවා. ප්‍රබල නවසීලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තරගයක්ද අද පැවැත්වීමට නියමිතයි.