Friday, April 19, 2024

General line - 0115112241

ජනාධිපතිවරණයේදී බදියුර්දීන්ගේ සහාය කාටද?

මාධව කුලසූරිය -වවුනියාව




මෙරට සියළු ජනතාවට සාමයෙන්, සහජීවනයෙන් ජීවත් විය හැකි තත්ත්වයක් ඇති කළ හැකි නායකයෙකුට එළඹෙන ජනාධිපතිවරණයේදී සහාය ලබාදෙන බව සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක, අමාත්‍ය රිෂාඞ් බදියුර්දීන් පවසනවා.

වව්නියාව ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.