Saturday, April 20, 2024

General line - 0115112241

බුර්කා තහනම ඉවත් කිරීමට යටි අරමුණක් ඇති බව පොහොට්ටුව කියයි

කසුන් කැලුම්/ලහිරු කපුගේ




නිකාබය, බුර්කාව සහ මුහුණු ආවරණ සහිත හෙල්මට් තහනම ඉවත් කිරීම පිළිබඳ ආණ්ඩුව පියවර ගෙන ඇත්තේ ඉදිරි මැතිවරණ ඉලක්ක කර ගනිමින් වාසි ලබාගැනීමට බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගම පවසනවා.

නිකාබය, බුර්කාව සහ මුහුණු ආවරණ සහිත හෙල්මට් තහනම් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිකුත් කළ චක‍්‍රලේඛය ද එසේ නම් වෙනස් විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.