Friday, March 29, 2024

General line - 0115112241

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ උණුසුම් තත්වයක්

දිනුක් හේවාවිතාරණ




බත්තරමුල්ල ආගමන හා විගමන දෙපාර්තමේන්තුව තුළ මේ වන විට උණුසුම් තත්වයක් ඇති වී තිබෙනවා.

අද ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් එම දෙපාර්තමේන්තුවේ කටයුතු අඩාල වී ඇති බැවින් එම ස්ථානයට පැමිණි මහජනයා නොසන්සුන්තාවයට පත්ව ඇති බව සඳහන්.

මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය බත්තරමුල්ල මංසන්ධියෙන් අවහිර වී ඇති බවද වාර්තා වෙනවා.