Saturday, April 20, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් "අන්ලිමිටඩ්" : උසස් අධ්‍යාපන කේෂ්ත්‍රයේ ගැටළු ගැන විශේෂ කතිකාවතක්




උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වර්තමානයේ පවතින ගැටලු සම්බන්ධයෙන් නෙත් එෆ් එම් අන්ලිමිටඞ් කණපිට වැඩසටහනේදී අද (24) සාකච්ඡා කෙරෙනවා.

ඊට සහභාගීවන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේයි. වැඩසටහන අද රාත්‍රි 07.30 සිට ප්‍රචාරය කෙරෙනවා.