Thursday, April 25, 2024

General line - 0115112241

විධායක ජනාධිපතිධූරය අහෝසි කළ හැකි ක්‍රමය දිනේෂ් පැහැදිළි කරයි



විධායක ජනාධිපතිධූරය අහෝසි කළ හැක්කේ අලූතින් පත්වන ජනාධිපතිවරයෙකුට සහ නව ආණ්ඩුවකට පමණක් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඊයේ (25) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් මන්තී‍්‍රවරයා මේ බව කියා සිටියා.

රාජ්‍ය පාලනයේ මතුව ඇති ගැටලූ විසඳා ගැනීම සඳහා ඉදිරියේදී පත්වන රජයකට ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට සිදුවනු ඇති බව ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන මෙහිදී සඳහන් කළා. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කල හැකියි.