Friday, April 19, 2024

General line - 0115112241

රග්බි ලෝක කුසලානයේ තවත් තරග තුනක් අද

සමන්ත කුමාර




ලෝක කුසලාන රග්බි තරගාවලියේ තවත් තරග 03 ක් අද පැවැත්වෙනවා. පළමු තරගය පැවැත්වෙන්නේ ආජන්ටිනාව සහ ටොන්ගා කණ්ඩායම අතරයි. 

තවත් තරගයකදී සත්කාරක ජපානය, අයර්ලන්තය සමග තරග වැදීමට නියමිතව සිටිනවා. අනෙක් තරගය පැවැත්වෙන්නේ දකුණු අපි‍්‍රකාව සහ නැමීබියාව අතරයි.