Thursday, April 25, 2024

General line - 0115112241

ගෝඨාභයගේ ජය මහින්ද සැමරූ හැටි (PHOTOS)




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුවේ තීන්දුව නීතීඥවරුන් දුරකතනයෙන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතාට දැනුම් දුන්නා.

ඒ අවස්ථාවේ විපක්ෂ නායකවරයා "ජයවේවා" යැයි ප්‍රකාශ කරමින් ඔහු සිය සතුට පළකල බවයි වාර්තා වන්නේ.