Thursday, October 17, 2019
Hotline - 0770586666

නාගානන්දගේ සහය ජවිපෙට

හේමන්ත කහවලගේ

6568Views

 

 

 

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව පැවසූ නාගානන්ද කොඩිතුවක්කු, මැතිවරණයට තරග නොකිරීමටයි තීරණය කර ඇත්තේ.

ඒ අනුව ඔහු මේ වන විට තීරණය කර ඇත්තේ ජාතික ජන බලවේගයේ අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායකට සහය පළකිරීමටයි.