Tuesday, April 23, 2024

General line - 0115112241

කුමණ ආණ්ඩුවක් බලයට ආවත් බදු ප‍්‍රතිපත්තිය සකස් කළ යුතු ආකාරය ගැන පැහැදිළි කරයි



කුමන ආණ්ඩුවක් බලයට පැමිණියද, පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් සිය බදු ප‍්‍රතිපත්තිය සකස් කර ගත යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කුඩා පරිමාණ සංස්ථාපිත හා සංස්ථාපිත නොවන බදු පරිපාලන නියෝජ්‍ය කොමසාරිස් ජනරාල්, එම්. ජේ. ගුණසිරි පවසනවා.

ඔහු මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (08) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින්. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස ශ‍්‍රවණය කළ හැකියි.