Thursday, March 28, 2024

General line - 0115112241

ලංකා කම්කරු පක්ෂයේ අවසන් තීන්දුව දෙන දිනය මෙන්න

රංජිත් රාජපක්‍ෂ




ජනාධිපතිවරණයේදී සිය පක්‍ෂයේ සහාය ලබාදෙන්නේ කුමන අපේක්‍ෂකයාට දැයි මෙතෙක් තීරණය කර නොමැති බව ලංකා කම්කරු කොංග්‍රසය පවසනවා.

එහි ජේ්‍යෂ්ඨ උප සභාපති සහ භාණ්ඩාගාරික එම්. රමේෂ්වරන් පැවසුවේ සිය පක්‍ෂයේ තීන්දුව මේ මස 13 වනදා ප්‍රකාශයට පත් කරන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අද (09) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර සිදුකළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියාසිටියා.