Wednesday, April 24, 2024

General line - 0115112241

පසුගිය වසර 5 ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්න සජිත් ජනපති කළ යුතුයි - රනිල්




පසුගිය වසර 5 තුළ විනිවිද පෙනෙන පාලනයක් ඔස්සේ සිදුකරන ලද ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලිය ඉදිරියට ගෙනයාම සදහා එළඹෙන ජනාධිපතිවරණයේදී අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස ජයග‍්‍රහණය කරවිය යුතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

සිවිල් සමාජ හා වෘත්තීය සමිති එකමුතුව සංවිධාන කළ සමුළුවකට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.