Friday, April 19, 2024

General line - 0115112241

ගාලූ මුවදොර නොව ඇල්පිටියේ ප‍්‍රතිඵලය දෙස බලන්නැයි පොහොට්ටුව කියයි

කසුන් කැලුම්




ගාලූමුවදොර පිටිය දෙස නොව හෙට දිනයේ ඇල්පිිටිය ප‍්‍රාදේශීය සභා ඡුන්ද විමසීමේ ප‍්‍රතිඵලය දෙස බලන්නැයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර රමේෂ් පතිරණ අද එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉල්ලීමක් කළා.

ඒ, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අද කැදවූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රමේෂ් පතිරණ මන්තී‍්‍රවරයා.