Saturday, April 20, 2024

General line - 0115112241

ජනපතිගේ ස්ථාවරය ගැන එජාපය කතා කරයි

කසුන් කැලුම්




ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතාගේ සහාය ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂට හිමි නොවී ඇති බව ප‍්‍රවාහන රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවාග එක්සත් ජාතික පක්‍ෂය අද කැදවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා

මේ අතර නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂකල අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස සහ තමන් අතර තිබූ මත ගැටුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍රල ෆිල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාගෙන් මාධ්‍යවේදීන් කැළණිය ප‍්‍රදේශයේදී අද මෙලෙස ප‍්‍රශ්න කළා