Friday, March 29, 2024

General line - 0115112241

ජපානයට දරුණු සුළි කුණාටුවක බලපෑම්




ජපානයට බලපෑ හජිබිස් සුළු කුණාටුව හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 5 ක් වාර්තා වී තිබෙනවා. මෙම සුළු කුණාටුව හේතුවෙන් ටෝකිය අගනුවර ඇතුළු ප‍්‍රදේශ රැසකට බලපෑම් එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

නිවාස දෙලක්‍ෂ 70,000 ක පමණ විදුලියද ඇණහිට තිබෙනවා. මෙම සුළිකුණාටුව හේතුවෙන් ජපානයේ පැවැත්වෙන රග්බි ලෝක කුසලාන තරගාවලියේ තරග කිහිපයක් අත්හිටුවීමටද සිදුවුණා. වසර 60 කට පසු ජපානයට බලපෑ දරුණුතම සුළිකුණාටුව මෙය වනවා.