Wednesday, April 24, 2024

General line - 0115112241

ජනතාවගේ බදු මුදල් අරපිරිමැස්මෙන් භාවිත කරන රජයක් බිහි කරනවා - අනුර කුමාර




ජනතාවගේ බදු මුදල් අරපිරිමැස්මෙන් භාවිත කරන රජයක් නිර්මාණය කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර  අනුර කුමාර දිසානායක පවසනවා.

කිරිබත්ගොඩ පැවති ජන රැළියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.



මෙම ජන රැළිය අමතමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් කියාසිටියේ බැදුම්කර වංචාකරුවන්ගෙන් එක්සත් ජාතික පක්‍ෂය බේරාගත නොහැකි බවයි.