Sunday, September 20, 2020

Advertising - 0773953664 | General line - 0115112241

ජනතාවගේ බදු මුදල් අරපිරිමැස්මෙන් භාවිත කරන රජයක් බිහි කරනවා - අනුර කුමාර

695Views


 


 

 

 

ජනතාවගේ බදු මුදල් අරපිරිමැස්මෙන් භාවිත කරන රජයක් නිර්මාණය කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර  අනුර කුමාර දිසානායක පවසනවා.

කිරිබත්ගොඩ පැවති ජන රැළියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.



මෙම ජන රැළිය අමතමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් කියාසිටියේ බැදුම්කර වංචාකරුවන්ගෙන් එක්සත් ජාතික පක්‍ෂය බේරාගත නොහැකි බවයි.
 

මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here