Friday, December 13, 2019
Hotline - 0770586666

සජිත්ට සහය දක්වන්න එක්ව ඇත්තේ ශ්‍රීලනිපයෙන් ඉවත් කළ සංවිධායකවරු පිරිසක් - දයාසිරි

1107Views




 

අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහය දැක්වීම සදහා එක්ව ඇත්තේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත් කළ සංවිධායකවරුන් පිරිසක් බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර පවසනවා.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අද කැදවූ මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළා.
 

 

 

 

 

 

Whoops, looks like something went wrong.