Saturday, May 11, 2024

General line - 0115112241

සජිත්ට සහය දක්වන්න එක්ව ඇත්තේ ශ්‍රීලනිපයෙන් ඉවත් කළ සංවිධායකවරු පිරිසක් - දයාසිරි




අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට සහය දැක්වීම සදහා එක්ව ඇත්තේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයෙන් ඉවත් කළ සංවිධායකවරුන් පිරිසක් බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර පවසනවා.

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ අද කැදවූ මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පළ කළා.