Wednesday, April 24, 2024

General line - 0115112241

"දැනුමක් නැති අමාත්‍ය මණ්ඩලයක් හරහා රට සුරක්ෂිත කළ නොහැකියි"




රටේ ආරක්ෂාව පිළිබඳ දැනුමක් නොමැති අමාත්‍ය මණ්ඩලයක් හරහා රටේ සුරක්ෂිතතාව පිළිබඳ සහතිකයක් ලබාගැනීමට නොහැකි බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

හොරණ පැවැති ජනරැළියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා. 

මේ අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහභාගී වූ තවත් ජනරැළියක් බලංගොඩ ප‍්‍රදේශයේදී ඊයේ (16) පැවැත්වුණා.