Saturday, April 20, 2024

General line - 0115112241

ඉඩම් ගැටලුවට සජිත්ගෙන් ස්ථීර විසඳුම්




මෙරට ඉඩම් ගැටලූ සඳහා ස්ථිර විසඳුම් ලබාදීමට තමන් කටයුතු කරන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා.

යාපහුව ප‍්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.