Thursday, April 25, 2024

General line - 0115112241

දෙමළ සන්ධානයේ යෝජනාවලිය ගැන සජිත්ගේ මතය විමසයි




දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් කළ යෝජනාවලිය සම්බන්ධයෙන් නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස සිය ස්ථාවරය රටට හෙළි කළයුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. 

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.