Friday, March 29, 2024

General line - 0115112241

නිවැරදි තීන්දු ගන්නා රාජ්‍ය සේවකයා සුරකින බව ගෝඨාභය කියයි




රට වෙනුවෙන් නිවැරදි තීරණ ගන්නා රාජ්‍ය සේවකයා ආරක්ෂා කිරීම සඳහා ඉදිරියේදී නීතිමය පියවර ගැනීමට තමන් සූදානම් බව ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව පැවසුවේ බද්දේගම පොළභූමියේ අද (22) පැවැති ජනරැළියක් අමතමින්. 

එම අවස්ථාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද මෙහිදී අදහස් පළ කළා.