Thursday, April 18, 2024

General line - 0115112241

"රට ගොඩනැගීම සඳහා ශක්තිමත් දැක්මක් සහිත කෘෂිකර්ම ප‍්‍රතිපත්තියක් අවශ්‍යයි"




රට ගොඩනැගීම සඳහා ශක්තිමත් දැක්මක් සහිත කෘෂිකර්ම ප‍්‍රතිපත්තියක් ද අවශ්‍ය බව ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු ප‍්‍රකාශකළේ අනවශ්‍ය ලෙස ආහාර ගෙන්වීම හරහා රටම ගැටලූවකට පත්ව ඇති බවයි. 

නිවැරදි වගා සැලැස්මක් මෙන්ම කළමනාකරණ සැලැස්මක් ද කෘෂිකර්මාන්තයට අත්‍යවශ්‍ය බව ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක ප‍්‍රකාශ කළා. 

ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මෙම අදහස් පළකළේ සිය කෘෂිකර්ම ප‍්‍රතිපත්තිය එළිදැක්වීම වෙනුවෙන් මහනුවර පැවැති උත්සවයකට එක්වෙමින්.