Saturday, April 20, 2024

General line - 0115112241

"මට දේශපාලනය තිත්ත වෙලා" - මරික්කාර්



තමාට දේශපාලනය තිත්ත වී ඇති බව එක්සත් ජාතික පක්ෂ  කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම් මරික්කාර් පවසනවා.

ඔහු ඒ බව සඳහන් කළේ ඊයේ (21) රාත්‍රියේ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් ගුඞ් නයිට් වැඩසටහනට එක්වෙමින්. 

(එම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි)