Friday, April 26, 2024

General line - 0115112241

නිමාලි සහ ගයන්තිකාත් සුදුසුකම් ලබයි




චීනයේ පැවැත්වෙන ලෝක ආරක්ෂක කී‍්‍රඩා උළලේ මීටර් 800 ඉසව්වේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට ශ‍්‍රී ලාංකික කී‍්‍රඩිකාවන් දෙදෙනෙකු සමත්වී තිබෙනවා.

මීටර් 800 යේ ජාතික ශූරිය වන නිමාලි ලියනආරච්චි සහ ගයන්තිකා අබේරත්න එම කී‍්‍රඩිකාවන් දෙදෙනායි. 

මූලික වටයේ තරගය විනාඩි 2.7.8 6 කින් නිම කළ නිමාලි ලියනආරච්චි එහි දෙවන ස්ථානය දිනා ගත්තා. විනාඩි 02.9.1 8 කින් තරගය නිම කළ ගයන්තිකා අබේරත්නට මූලික වටයේදී 03 වන් ස්ථානය හිමිවුණා.