Thursday, March 28, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා තේ සදහා පැවති ඉහළම තැන යළි අත්පත් කර ගන්නා බව ගෝඨාභය කියයි




ශ්‍රී ලංකාවේ තේ සදහා ලෝක වෙළද පොළේ පැවති ඉහළ වටිනාකම යළි අත්පත් කර ගැනීමට ක්‍රියා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා. නාවලපිටිය ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ.

මේ අතර තලාතුඔය ප්‍රදේශයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකට එක් වූ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා මෙලෙස අදහස් පළ කළා.