Thursday, April 25, 2024

General line - 0115112241

"පවතින ආර්ථික ව්‍යුහයේ වෙනසක් සිදුකළ යුතුයි"



පවතින ආර්ථික ව්‍යුහයේ වෙනසක් සිදුකළ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන පවසනවා. ඊයේ (23) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.