Friday, April 26, 2024

General line - 0115112241

දකුණු අපි‍්‍රකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි




රග්බි ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට දකුණු අපි‍්‍රකානු කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා.

ඒ, වේල්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.  අවසන් ලකුණු පුවරුව දැක්වුණේ ගෝල 16 ට 19 ක් ලෙසයි.

තරගයේ පළමු අර්ධය නිමා වනවිට ද ලකුණු 06 ට 09 ක් ලෙස දකුණු අපි‍්‍රකාව පෙරමුණේ පසු වුණා. මෙම ජයග‍්‍රහණයත් සමග ලෝක රග්බි ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද දකුණු අපි‍්‍රකාවට හැකි වීම කැපී පෙනෙන සිද්ධියක්.