Thursday, March 28, 2024

General line - 0115112241

රාජ්‍ය සේවකයන්ගේ සේවය ඵලදායි ලෙස ගන්න වැඩපිළිවෙලක් නෑ



මෙරට රාජ්‍ය සේවකයින්ගෙන් ඵලදායි සේවයක් ලබාගැනීමට කාර්යක්‍ෂම වැඩපිළිවෙලක් නොමැති බව මධ්‍යම පරිසර අධිකාරියේ හිටපු සභාපති වෛද්‍ය සාරංග අලප්පෙරුම පවසනවා.

ඊයේ (28) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් ගුඞ් නයිට් වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් ගුඞ් නයිට් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස ශ‍්‍රවණය කළ හැකියි.