Wednesday, April 24, 2024

General line - 0115112241

ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයාට ඇති බලතල ගැන විජේදාස කියයි



ඉදිරියේදී පත්වන ජනාධිපතිවරයාට ද අමාත්‍ය ධුර දැරීමේ හැකියාවක් පවතින බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා.

ඊයේ (30) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් මන්තී‍්‍රවරයා මෙම අදහස් පළ කළා. 

ආරක්ෂක අමාත්‍යධූරය ජනාධිපතිවරයා හැර වෙනත් අයෙකුට පැවරිය නොහැකි බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආචාර්ය විජේදාස රාජපක්ෂ මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ. 

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහනට පහතින් පිවිස ශ‍්‍රවණය කළ හැකියි.