Wednesday, April 17, 2024

General line - 0115112241

ඔබේ ශක්තිය වැඩි කර ගත හැක්කේ කෙසේද ?



ඔබේ ශක්තිය වැඩි කර ගත හැක්කේ කෙසේද යන්න පිළිබද ඊයේ රාති‍්‍ර ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනින් සංවාදයට ලක් කෙරුණා. ජීවිතයේ සතුට පවතින්නේද කොතැනද යන්න පිළිබදවද මෙහිදී විමසා බැලූනා.  

කළමණාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය මෙම වැඩසටහනට සම්පත් දායකයෙකු ලෙස සම්බන්ධ වූවා. 

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින්,