Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තෙවන විස්සයි විස්ස තරගය අදයි




සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර 3 වන සහ අවසන් පන්දුවාර 20 කි‍්‍රකට් තරගය මෙල්බර්න් කී‍්‍රඩාංගණයේදී අද පැවැත්වෙනවා. 

රාතී‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.40 ට ආරම්භවීමට නියමිතයි. 

මෙම තරගාවලිය මේ වනවිටත් 2 ට බින්දුවක් ලෙස  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම ජයගෙන අවසන්.