Thursday, April 25, 2024

General line - 0115112241

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම අත්සන් කිරීම විවෘත භාවයකින් කළයුතු බව පාඨලී කියයි



මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීම විවෘත භාවයකින් සිදුකළ යුතු බව අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

ඊයේ (04) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස ශ‍්‍රවණය කළ හැකියි.