Thursday, April 25, 2024

General line - 0115112241

එජාපයේ මඩ ප්‍රචාර වලට 16 වෙනිදා ජනතාව සාර්ථක පිළිතුරක් දේවි : මන්ත්‍රි දිලුම් අමුණුගම




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට එරෙහිව එක්සත් ජාතික පක්ෂය, දියත් කර ඇති මඩ ප්‍රචාරවලට ජනතාව ලබන 16 වනදා සාර්ථක පිළිතුරක් ලබාදෙනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම පවසනවා.

ඔහු ඒ පිළිබඳ කරුණු දැක්වූයේ මෙලෙසයි.