Tuesday, April 16, 2024

General line - 0115112241

පොහොට්ටුවේ සහන පැකේජය හෙට එළි දකීි




අඩු ආදායම්ලාභී ජනතාවට සිය රජයක් යටතේ ලබාදෙන සහන පැකේජය, හෙට දිනයේ ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. පොළොන්නරුවේ අද (08) පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහය පළ කරමින් රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ද මෙම ජන රැළියට එක්වීම විශේෂත්වයක් වුණා. එහිදී රැළිය ඇමතූ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ.

රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, ජන රැළිය ඇමතුවේ මෙලෙසයි.