Wednesday, November 20, 2019
Hotline - 0770586666

මඩකලපුවට කර්මාන්තපුර 14 ක් ලබාදෙන බවට සජිත්ගෙන් ප්‍රතිඥා

286Views


මඩකලපුව දිස්ත්‍රික්කයේ කර්මාන්තපුර 14 ක් ස්ථාපිත කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පදිරිප්පුව ප්‍රදේශයේ අද (09) පැවති ජන හමුවක් අමතමින්.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස