Friday, March 29, 2024

General line - 0115112241

දිළිඳුකමින් පෙලෙන පවුල්වලට ගෝඨාභයගෙන් මාසිකව සලාක මල්ලක්




දිළිඳු පවුල් සහ වයෝවෘද්ධ පුද්ගලයින් සඳහා මාසිකව සලාක මල්ලක් ලබා දීමට තමන් කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ නුවරඑළිය ප්‍රදේශයේ අද (09) පැවති ජන රැළියකට එක්වෙමින්.

මේ එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ 

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද මෙම ජන රැළිය ඇමතුවා.

මේ අතර බදුල්ලේ අද පැවති ජන රැළියකට එක්වෙමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ දරුවන් නොමැති පවුල් වෙනුවෙන් නළ දරු උපත් ලබා දීම, රජයේ රෝහල්වල නොමිලේ සිදු කරන බවයි.