Friday, April 19, 2024

General line - 0115112241

රටේ කාන්තාවන් සුරක්ෂිත වන්නේ තමන් ජනාධිපතිවුවහොත් පමණයි : ඇමති සජිත්




ජනාධිපතිවරණයේදී තමන් ජයගත හොත් පමණක් රට වැසි කාන්තාවන් සුරක්‍ෂිත වන බව ජනාධිපති ධුර අපේක්‍ෂක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. කාන්තාවන් සුරක්‍ෂිත කිරීම සදහා වන සිය සැලසුම් මේ වනවිටත් ප්‍රඥප්තියක් ලෙස සකස් කර අත්සන් තබා තිබෙන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස එම අදහස් පළ කළේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ බදුල්ලේ පැවැත්වූ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකදීයි. 
අමාත්‍ය හරීන් ප්‍රනාන්දුද මෙහිදී අදහස් දැක්වූවා.