Saturday, April 20, 2024

General line - 0115112241

කාන්තාවන්ට ආරක්ෂිත වටපිටාවක් ඇති කරන බවට අනුරගෙන් ප්‍රතිඥා




මෙරට කාන්තාවන්ට ආරක්ෂිත සමාජයක ජීවත්වීමේ අයිතිය තහවුරු කළ යුතු බව ජනාධිපති ධූර අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත‘්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු ප්‍රකාශ කළේ පොදු ප්‍රවාහන සේවයේදී මෙන්ම කාර්යාලවලදී ද, කාන්තාව හිංසනයට පත්වන බවයි. 

කාන්තාවට සාධාරණ ජීවිතයක් ලබාදීම පාලකයින්ගේ වගකීම බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.