Tuesday, April 16, 2024

General line - 0115112241

ණය අසාධු ලේඛණ පුද්ගලයින්ට සජිත්ගෙන් සහනයක්




ණය තොරතුරු කාර්යාංශය තුළ අසාධු ලේඛණගතවී සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් මානුෂීයව කටයුතු කිරීමට තමන් සූදානම් බව ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. ඒ, කුරුණෑගල පැවැති ජනරැළියකදීයි. 

ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහභාගී වූ තවත් ජනරැළියක් රත්නපුරයේදී ද පැවැත්වුණා.